(ජයමාල් චන්ද්‍රසිරි)
ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 153 වැනි ජන්ම දින සැමරුම් උත්සවය අද (17) කොළඹ විහාරමහාදේවී උද්‍යානය අසල පිහිටි ධර්මපාල පිළිරුව අසලදී පැවැත්විණ.







(ජයමාල් චන්ද්‍රසිරි)
ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 153 වැනි ජන්ම දින සැමරුම් උත්සවය අද (17) කොළඹ විහාරමහාදේවී උද්‍යානය අසල පිහිටි ධර්මපාල පිළිරුව අසලදී පැවැත්විණ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙතුමා ජීවත්ව ඉන්න කාලේ මේ සැලකිලි තිබුණා නම් කොච්චර වටිනවද..? මේක අපේ ශ්‍රී ලාංකික ජාතියේ ගති ලක්ෂණයක්...
ජාතියේ සැබෑ පියාණන් වෙත උපහාර දැක්වීමට මෙබඳු බත් බැල ද්‍රෝහීන් වෙත පවරා දීමම ජාතියේ ඉරණම කියා පාන කැඩපතක් වැනිය. මේ අසහාය ලංකා පුත්‍රයාට කරන නියම ගෞරවය නම්, එතුමන් පෙන්වූ මග යෑමයි. රැජින අත්මේස් ගලවා අතට අත දීම ලොකු කමක් සේ දකින නායකයන්ටත්, එවැන්නන්ගේ අනුගාමිකයන්ටත්, අවුන්සාන් සුකීගෙන් පාඩම් ඉගෙන ගන්නා ලෙස මතක් කර දෙමු. ජාතියේ සැබෑ විරුවන්ට අභූත චෝදනා එල්ල වන මේ මොහොතේ, ඒ පිළිබඳව නන් දොඩවන නායකයන් අපට කුමටද? යුක්තිය වල දමා නිදහස තර්ජනයට ලක් වන විට, මධ්‍යස්තව සිටිය නොහැකිවාක් මෙන්ම, අප මධ්‍යස්ත වන්නේද නැත. ජාතියේ සැබෑ පියාණන් වෙත, උපහාර සැබෑ ලෙසම දැක්වීමට ලබන වසරේදීවත් වාසනාව ලැබේවායි පතමු.