දිවයින පුරා පවතින අධික වැසි හේතුවෙන් ප්‍රදේශ රැසක ජල ගැලීම් හා නායයාම් තත්ත්වයක් උද්ගතවී ඇත.
ගාල්ල, මාතර, හම්බන්තොට, මතුගම, රත්නපුර, කළුතර ආදී දිස්ත්‍රික්ක රැසක මාර්ග හා නගර ගංවතුරින් යටවී ඇති අතර නාය යාම් හේතුවෙන් බුලත්සිංහල, සපුගස්කන්ද හා අගලවත්ත යන ප්‍රදේශවලින් ජීවිත හානිද වාර්තා විය.
(ගාල්ල/නෙළුව, ඡායාරූප - සිරංගිකා ලොකුකරවිට)






(ඡායාරූප හේමපාල ලියනගේ ) - නාගොඩ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විදිහටම ඇත්වැල්තොට ප්‍රදේශයේ නායයාමකුත් වෙලා තියෙනවා... ගෙවල් 6ක් විතර යටවෙලා කියලයි මට දැනගන්න ලැබුණේ...
පාලකයින් අධාර්මික වෙනකොට ස්වභාව ධර්මය කුපිත වෙනවා...
පහුගිය ටිකේ ප්‍රශ්න නැතිව වේලෙමින් අලුත් ප්‍රශ්න හොයමින්, දුකෙන් සිටි ජනතාවට යන්තම් ප්‍රශ්නෙක කිමිදෙන්න අවස්ථාවක් ලැබිලානේ...