IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


වල් අලි වනයේම තියාගන්න අලිවැට අලුත්වෙයි

( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
වල් අලි ගම්වැදිම වැළැක්වීමට පැති තල කම්බි විදුලි අලි වැටට මිටර් දෙකකට ආසන්නයෙන් සවි කරන බව වන ජීවි නිළධාරිහු පවසති. වල් අලි ගම් වදින ස්ථාන ඉලක්ක කරමින් ඒවා සවිකරන බවද ඔවුහු කියති.

මෙම අත්හදා බැලීම සාර්ථක නම් ඉදිරියේදි මෙම ක්‍රමය යොදාගන්නා බව ඔහුවු පවසති.

මේ වන විට පුත්තලම කල්අඩිය විදුලි අලි වැට ආශ්‍රිතව පැති තල කම්බි සවිකර ඇති අතර සිවිල් ආරක්ෂක බළකායද ඊට සහය දෙයි.

 



අදහස් (10)

වල් අලි වනයේම තියාගන්න අලිවැට අලුත්වෙයි

sanjay Wednesday, 12 April 2017 01:48 PM

මෝඩ වැඩකි, අලින්ගේ කකුල් කැපෙයිනෙ...

:       0       2

chamil rupasinghe Wednesday, 12 April 2017 02:47 PM

මේක වනඡිවියෙ හැම දෙයක්ම නුහුරට කරන ගොන් ලොක්කන්ගෙ අදහසක් අනුව කරන වැඩක්. මිනිසෙකුටවත් මෙම පැති තල කම්බියට ඇමිනුනාම ගලව ගන්න අපහසුයි කැපෙනව.මෙතනට එන අලිය දන්නෙ නැ මේක කැපෙන එකක්ද කියල අලිය පැටලුන ගමන් කකුල කැපෙනව ඉන් පස්සෙ පශු වෛද්‍යවරු 9 දෙනාටනම් වැඩ තියෙයි. අර අලින්ගෙ කකුලෙ පැටලුන පැතලි තල කම්බිය ලිහන්නෙ මේ අදහස ගෙනාපු වනඡිවී ගොන් ලොක්කද ?

:       0       9

sugath Wednesday, 12 April 2017 10:47 PM

කාගේ වුනත් මෝඩ අදහසක් මේක . ඉන්න අලි ටිකත් ඉක්මනට ඉවර වෙයි මේවගේ පැටලිලා තුවාල වුනාට පස්සේ . මිනිස්සු තමයි වනාන්තර විනාශ කරලා අලින්ට ඉන්න තියෙන ප්‍රදේශ සීමා කරන්නේ . එදා තිබුන අලිමංකඩ සේරම අද ජනාවාස කරලා අලින්ට වැටවල් ගහල වැඩක් නැහැ .

:       0       0

amila Thursday, 13 April 2017 03:32 AM

මේ පින්තුර දැක්කම පිටරැටියන් ඇත්තම තේරුම්ගනී අත් මේස් නැතුව කම්බි වැඩ කරන ගොන්නු ඉන්න රටක් කියන එක

:       0       0

amila Thursday, 13 April 2017 03:35 AM

ඊට හපන්නේ වැඩකරන අපේ සහෝදරයෝ අත් මේස් නැතුව වැඩ කරන එක

:       0       0

shan saudi Thursday, 13 April 2017 03:45 AM

මේ කම්බි කන්නේ නැද්ද බලන්න මේවා දානවට කැමති නැ වනාන්තරය අවභාවිත කරන අය

:       0       0

ඇඹිලිපිටිය Thursday, 13 April 2017 05:12 AM

චමිල්, අලිය කියන්නෙ ඉතාම නුවණ තියෙන සතෙක්. අලිය කවදාවත් අවදානම් තැනක අඩිය තියන්නෙ නැහැ. ඒ හින්ද තමයි අලිය ඉස්සරහ පාදය තියපු තැනින්ම මිස වෙනත් තැනක පසුපද පාදය තියල ඇවිදින්නෙ නැත්තෙ. හැබැයි ඉතින් අපේ කකුල් දෙකේ අලින්ගෙන් මේ කම්බි බේරගන්න පුලුවන් වෙයිද දන්නෙ නැහැ.

:       0       0

ranjith Friday, 14 April 2017 08:37 AM

වන සත්තුන්ට කැලේ උගුල් අටවන එක නිර්දේශ කරපු වනජීවී ලොක්ක කවුද? වනජීවී එකේ රාජකාරිය වනසතුන්ගේ ආරක්ෂාව බලා ගැනිමයි. මේ කම්බි වලට අලින් විතරක් නෙමේ හුගක් සතුන්ගේ කකුල් කැපෙනවා. කැපෙන කොට ඒ සතුන්ට දැනීම අඩුයි. නමුත් උන්ට තුවාලවලට බේත් දාගන්න ඉස්පිරිතාල කැලේ නැති නිසා සුළු තුවාල උනත් ඔවුන් දුවල ඇවිද ගන්න බැරුව උන් මස් වැද්දන්ගේ හෝ අනෙක් සතුන්ගේ ගොදුරු වෙනවා නැත්නම් නිරාහාරව මියයනවා. මේ සත්ව සංහාරය වහා නවත්විය යුතුයි! බලදාරිනි ඔබගේ අවදානය පිණිසයි.

:       0       0

RANJITH Friday, 14 April 2017 08:40 AM

මස් වැද්දන්ට ජයමගුල් වේවි. මේවයේ පැටලෙන අනෙක් සතුන් මරාගන්න.

:       0       0

upul Saturday, 15 April 2017 12:44 AM

තිරිසන් මිනිස්සු අහිංසක දුප්පත් ගොවියා ගැන කිසි කතාවක් නෑ. අලිගහනය තියන වනාන්තර වලට වඩා වැඩි. බොහොමයක් අලි කරදර තියෙන්නේ පාරම්පරික ගම්වලට. මට දුකයි මිනිස්සු ගැන

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6140 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9412 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1723 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1562 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site