හිරාන් ප්‍රියංකර ජයසිංහ , රෝවන් පෙරේරා සහ ජුඩ් සමන්ත
පුත්තලම පරණ මන්නාරම මාර්ගයේ මදිනා නගර් සහ රහමත් නගර් ප්‍රදේශ හරහා ( 9 ) හමා ගිය සුළගකින් නිවාස 20 කට පමණ හානි සිදුවී තිබේ.
වැස්සත් සමග හමා ගිය මෙම සුළි සුළගින් පොල් අතු සෙවිලි කළ නිවාසවල මෙන්ම උලු ,තහඩු , ඇස්බැස්ටෝ වහල ද සුළඟින් මීටර් ගනනාවක් දුරට විසිවී ගොස් තිබිණි.
ඡායාරූප - හිරාන් ප්‍රියංකර ජයසිංහ
ඡායාරූප - රෝවන් පෙරේරා
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දැඩි සුළඟකින් පුත්තලමේ නිවාස වලට හානි
mahindat Tuesday, 10 April 2018 09:53 AM
දුප්පත් මිනිස්සු. මේ අයට කගේ පිහිටක්ද. බලධාරීන්ගේ ඇස් ඇරේවා.
Ranjith Silva Tuesday, 10 April 2018 02:07 PM
මේවා ගෙවල් ද? අට්ටාල වගේ. පොල්ගෙඩියක් වැටුනත් කඩෙන මට්ටමේ ඒවනේ. බොරුව තමා හැම තැනම. මේවායේ ඉන්නේ අනිත් අයගේ ගෙවල් කඩලා හානි කරපු කරුමය ගෙවන අය. මොකක් හරි අඩුවක් තියන බව නම් තේරෙනවා.