(දයාසීලි ලියනගේ)
පළාත් පාලන ආයතනවල මන්ත්‍රී තනතුරු ලබා සිටි 420 දෙනකුට ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග වැදීමේ අවස්ථාව අහිමි වී ඇත.
පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී අනුමත කරනු ලැබූ පළාත් පාලන විශේෂ විධිවිධාන පනතට අනුව අදාළ කොට්ඨාසයේ රාජ්‍ය සේවයේ යෙදී සිටින අයට මින් ඉදිරියට මෙම මැතිවරණය සඳහා ඉදිරිපත් විය නොහැකි යැයි සීමාවක් පැනවී තිබේ.
මීට පෙර අදාළ කොට්ඨාසවල රජයේ සේවයේ යෙදී සිටි කෘෂිකර්ම පර්ෙය්ෂණ නිලධාරීහු හා සංවර්ධන නිලධාරීහු පළාත් පාලන මැතිවරණවලට තරග කළහ. එවැනි නිලධාරීන් 420ක් ඉකුත් කාලයේ පළාත් පාලන ආයතනවලට පත්වී සිටි බව ද දැනගන්නට ඇත.
2025 දෙසැම්බර් මස 04
615
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
518
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හිටපු පුංචි මන්ත්‍රීන් රැසකට යළි ඡන්දෙ බෑ