(සුදත් එච්. එම්. හේවා)
හැටන් සිට මීගමුවට ගොස් පැමිණි හැටන් නගරයේ ව්‍යාපාරියකු හා ඔහුගේ රියදුරා ඇතුළු ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් 8 දෙනකු ස්වයං නිරෝධානයට ලක් කිරිමට හැටන් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පියවර ගෙන ඇත.
හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරියකු පවසන ලද්දේ මෙම ව්‍යාපාරිකයා ඔහුගේ රියදුරු සමග ඇදිරි නිති බලපත්‍ර ලබා ගෙන අත්‍යවශ්‍ය භාන්ඩ රැගෙන ඒම සදහා අධි ආරක්ෂත කලාපයක් වන මීගමුව ප්‍රදේශයට ගොස් පැමිණිම හේතුවෙන් ඔවුන් මෙසේ ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගෙන ඇති බවත්ය.
හැටන් හිජ්රා පුර ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයා ඔහුගේ බිරිද හා දරුවන් සිව්දෙනා හා ඔහුගේ රියදුරා ලෙස කටයුතු කළ හැටන් නිවාස මාර්ගයේ පදිංචි එම රියදුරා හා ඔහුගේ බිරිද මෙසේ දින 14කටඑ ස්වයං නිරෝධනයට ලක් කිරිමට පියවර ගත් බවද එම නිලධාරියා වැඩි දුරටත් පවසන ලදි.
2025 දෙසැම්බර් මස 30
66
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
346
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හැටන් සිට මීගමුවට ගොස් පැමිණි දෙදෙනකුගේ පවුල් ස්වයං නිරෝධායනයට