(රංජිත් රාජපක්ෂ )
හැටන් නගරයේ රටබිම මත්පැන් අලෙවිසැල් පමණක් විවෘත කිරිමත් සමග මත්පැන් මිල දි ගැනිමට විශාල පිරිසක් පැමිණිමෙන් එම පිරිස පාලනය කිරිමට හැටන් පොලිසියට මැදිහත්විමට සිදු විය.
කොවිඩ් 19 වයිසරය පැතිර යාමේ අවධානම හේතුවෙන් වසා දමා තිබු මත්පැන් අලෙවිසැල් අතරින් මත්පැන් අලෙවිසැල් පමණක් අද (13) දින විවෘත කිරිමට සුරාබදු දෙපාර්තුමේන්තුව අවසර ලබාදි ඇත.
රට බිම මැත්පැන් අලෙවිසැලක් තුලට පාරිභෝගිකයන් කිහිපදෙනෙකු පමණක් රැගෙන මත්පැන් අලෙවි කිරිමටත්, එම මත්පැන් අලෙවිසැල් විෂබිජහරණයට ලක් කිරිමට කටයුතු කර තිබුණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඇරලා...
තව 5000 රජයෙන් දෙන්න...
මෙතන සහ තංගල්ලේ බාර් එකක ෆොටෝස් බැලුවම මට නම් හිතෙන්නේ ඉන්න අයගෙන් 80% ක කට්ටිය රජයෙන් දීපු 5000 ගත්ත අය...
මේ අඳුරු නීතිය නිසා මහජනතාවට සේවයක් කිරීම සඳහා ජංගම සුරාසැල් විවෘත කිරීම කළ යුතුය.
දරු පවුලට කන්නට නැති වුණත් ඕක නම් කොහොම හරි ඕනේ...