IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සහල් මිල පාලනය කරයි

(සුජිත් හේවාජුලිගේ)

සහල් සඳහා රජය උපරිම සිල්ලර මිලක් පනවනු ලැබ ඇත.

ඒ අනුව සම්බා සහල් කිලෝවක් රුපියල් 90 කටද නාඩු සහල් කිලෝවක් රුපියල් 90 කටද සුදු හා රතු කැකුළු කිලෝවක් රුපියල් 85 කටද අළෙවි කළ යුතුව තිබේ.

කීරි සම්බා කිලෝවක් රුපියල් 125 කටද අලෙවි කළ යුතු වන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

මෙම මිල ගණන් අද (10) සිට ක්‍රියාත්මක කෙරිණ.

රජය සහල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවනු ලැබ ඇත්තේ පවතින තත්ත්වය හමුවේ පිඩාවට පත්ව සිටික ජනතාවට සහනයක් සැලසීම සඳහා බවද රජයේ ආරංචි මාර්ග වලින් කියැවේ..



අදහස් (5)

සහල් මිල පාලනය කරයි

DASTHA Friday, 10 April 2020 03:33 PM

ඉතින් ගමේ, කොළඹ සිල්ලර කඩේ ඔය ගානට දෙන්න බැහැ කිව්වොත් මක් කරන්නද..? කියන ගාණට අරන් යනවා මිසක්.. එහෙම නැත්නම් සතොස ලොරි යවන්න ප්‍රදේශ අනුව උපරිම 5kg පවුලකට... නැතිනම් තෙල් මිල අඩු වුණෙත් නැ, පරිප්පු ගන්නත් නැ.... වගේ තත්වයක් උදා වෙන්නේ...

:       123       195

රුචිර දෙමටගොඩ Friday, 10 April 2020 03:48 PM

රටේ මිනිස්සු එක දවසක් බඩගින්නෙ තියන්නෙ නෑ... හාල් මම නිකන් දෙනවා ජනාධිපතිතුමනි කිව්ව කෙනාට අනේ නිකන් එපා මේ වෙලාවෙ රට ගැන හිතලා තව රුපියල් 10 ක් අඩුකරලා දෙන්න කියලා බලමුද?

:       1       77

wije Friday, 10 April 2020 04:43 PM

අනේ මේ පාලන මිලවල් තියෙන්නේ මාධ්‍යවල විතරයි කඩයකට ගියහම ඔය කිසිම හාලක් ඔය ගණන් වලට නැහැ. අහිංසක මිනිස්සු ගිනි ගණන්වලට තමයි හාල් අරගෙන එන්නේ....

:       6       82

Rohana Thilakarathna Friday, 10 April 2020 10:17 PM

අපි ඉන්නේ කිරිබත්ගොඩ ගැමුණු මාවතේ...

:       0       0

අමීන් Saturday, 11 April 2020 06:33 PM

රජය කීවට ඒ ගණන් වලට කොහෙන්ද ලැබෙන්නේ දුප්පතාව හූරන්කන්න බලන්නෙ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 286 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site