(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ සිදුව ඇති 6 වන මරණය අද(07) වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
මිය ගොස් ඇත්තේ අවුරුදු 80ක පිරිමි පුද්ගලයෙකු වන අතර දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහු අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති බව ජාසිංහ මහතා කීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.