IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


වැලිසර නාවික කඳවුර අද සිට විවෘතයි

කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් මාස දෙකක පමණ කාලයක් වසා දමා තිබූ වැලිසර නාවික කඳවුර අද(23) සිය යළි විවෘත කරන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යංශය සැපයූ උපදෙස් පිළිපදිමින්  එහි කටයුතු සිදුකරන බවද ඔහු කීය.

නාවික හමුදා සාමාජිකයන් 30දෙනෙකු කොරෝනා වයිසරය ව්‍යාප්තවී ඇති බව හඳුනාගැනීමත් සමඟ හුදකලා කෙරුණු වැලිසර නාවික කඳවුර අප්‍රේල් 27 වැනිදා සිට මේ දක්වා වසාදමා තිබිණි.

වැලිසර නාවික කඳවුර කොරෝනා ව්‍යාප්තවීමේ අවදානම රහිත කලාපයක් බවට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ජූනි 20 වැනිදා නාවික හමුදා කමාන්ඩර්වරයා වෙත ඒ බව ලිඛිතව දැනුම් දී තිබිණි.



අදහස් (0)

වැලිසර නාවික කඳවුර අද සිට විවෘතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 677 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site