ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසයෙන් ආර්ථිකය ආරක්ෂා කර ගැනීම සඳහා අමෙරිකානු ඩොලර් ට්‍රිලියනයක ආර්ථික සහන පැකේජයක් ක්‍රියාත්මක කිරීමට ඇමරිකා එක්සත් ජනපද ඇමරිකා එක්සත් ජනපද කොංග්‍රසය තීරණය කර ඇත.
මේ සඳහා ඇරිකා එක්සත් ජනපදයේ රිපබ්ලිකන් පක්ෂයේ සහ ඩිමොක්‍රටික් පක්ෂයේ අනුමැතිය හිමිව තිබෙන අතර ඒ සඳහා ගිවිසුමකට එළඹීම සඳහා අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනු ඇත.
මෙම විශේෂ ආර්ථික සහන පැකේජය ඔස්සේ සෘජුවම ප්‍රතිලාභ සැලසෙන අතර කුඩා යාපාර සහ ඒවායේ සේවකයන්ට ද සහන සැලසේ.
ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යෑම, සෞඛ්‍ය සේවයේ සිටින වෘත්තිකයන්, නිලධාරීන් , සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට සහන දීම සහ කොරෝනා රෝගීන් සහාය වීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබේ.
රොයිටර්ස්
055
COMMENTS
පේනව නේද? වෙන රටවල් ඡාතික ප්‍රශ්නයකදී පක්ෂ පාට ඡාති භේද පසෙක ලා එකට එකතු වී සමට සාහය දේ. යුරෝපයේ ද මේ හා සමානව වැඩ කටයුත් කරයි. ඒ නිසාතමයි මේ රටවල් මේ හා සමන විශාල දියුනුවක් ලබා තිබෙන්නේ.
ඩොලර් ට්‍රිලියනයක් යනු අති විශාල මුදල් සබ්බාරයක්. එනම් ඩොලර් මිලියන 1000 ක්. ඩොලර් මිලියන එකක් = ලංකාවේ රැපියල් 187 050 000.00 කි.
මේක අපිටවත් ලෝකයේ අනිත් යටත් දුන් දෙයක් නොවේ. තමන්ගේ රටටම කල දෙයක්. කරුණාකර පෝලිමේ ඉන්න එපා ෂොපින් බෑග් අරගෙන.
අපේ රටේ නම් මෙහෙම කරන්න සල්ලි නෑනේ... ඔක්කොම හොරකම් කරලනේ.
ලංකාවට හම්බෙන කොරෝනා ආධාරවලට මොකද වෙන්නේ කියලා දෙවියො තමයි දන්නේ..
ඇමරිකාවෙ ප්‍රධාන පක්ෂ දෙක එකතුවෙලා ආර්ථිකය ගොඩගන්න කල්පනා කරද්දි ලංකාවෙ බංකොලොත් දේශපාලන පක්ෂ උත්සාහ කරන්නෙ වෛරසයේ පිහිටෙන් තමන් ගොඩ එන්නයි.
වරදවා වටහා ගන්න එපා. මේ ඩොලර් ට්‍රිලියනය දෙන්නේ ලෝක ආර්ථිකයට නොවේ. ඒ රටේ ආර්ථිකය නංවන්න.
වරදවා වටහා ගන්න එපා. මේ ඩොලර් ට්‍රිලියනය දෙන්නේ ලෝක ආර්ථිකයට නොවේ. ඒ රටේ ආර්ථිකය නංවන්න. පහුගිය දවස්වල තිබුනා නේද ලෝක ජනගහනයෙන් මිලියන එකක් පමණ වයිරසයට ගොදුරුවී මියයා හැකි බවත්, ලෝක ආර්ථිකය සම්පුර්ණයෙන්ම බිඳවැටිය හැකිබවත්. ළමයින් මිලියන 300 කගේ පමණ අධ්‍යාපනය බිඳ වැටිය හැකිබවත්. යුද්ධ උපකරණ වලින් වැඩි දුරටත් තම ආර්ථිකය ගොඩ නැංවිය නොහැකි බව ඇමරිකාව හොඳ හැටි වටහාගෙන අවසන්. ඉතින් ................... ? ඖෂධ ........ ? අන්තර්ජාලය තුලින් දැකගත හැකි දෙයක් තමා ලෝකයේ සිනි නිෂ්පාදන සමාගම් හා ඖෂධ නිෂ්පාදන සමාගම් අතර සබැඳියාව. සිනි සහ ලෙඩ රෝග අතර සබැඳියාව පිලිබඳ වැටහිමක් වැඩි දෙනාට ඇතැයි අනුමාන කරමි.