විනීතා එම් ගමගේ
ජනප්‍රිය වෙළෙඳ නාමයක් භාවිතා කරමින් විෂබීජ නාශක නිපදවා අළෙවියට සූදානම් කරමින් තිබු ස්ථානයක් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් විසින් අද දහවල් වටලනු ලැබීය.
එම ජනප්‍රිය නාමය යොදා සකස් කරනු ලැබූ විෂබීජ නාශක බෝතල් 1500 ක් සමග සැකකරුවකු ද අත් අඩංගුවට ගනු ලැබූ බව පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරියෙක් පැවැසීය.
කොළඹ වොක්ෂොල් වීදියේ දී මෙම ජාවාරම සිදුකරමින් තිබියදී මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
COMMENTS
කරුණාකර මෙම මුර්ගයන්ට රටේ නිතිය ක්‍රියාත්මක කිරීමෙන් වලකින ලෙස ඉල්ලා සිටින්නෙමු. එසේ කිරීමේදී නිකරුනේ රජයේ නිලධාරීන්ගේ වටිනා කාල කාදැමීමක් වන බැවිනි. එබැවින් මෙම බුරුවන්ට අගල් 2 කේ 2 කේ පොලුවලින් හතර හන්දි කඩෙන තුරු සලකා අවුරුදු ගණනක් එක්තැන්වී සිටීමට කැළෑ නිතිය අනුගමනය කිරීම වඩාත් සුදුසුය. මුන් සමාජයට මහත් පිළිලයකි..
මේ අයට විතරක් නොවෙයි. පුද්ගලයින් සඟවා තබා ගන්නන්, අන් අයවලුන් ගැන නොසිතා තැන තැන රස්තියාදුවේ ගිහින් ලෙඩ පතුරුවන්නන් ඔක්කොටම එකම සාත්තුව දෙන්න ඕනේ.
මොවුන් ප‍්‍රසිද්ධියේ දඩුවම් දිය යුතුයි. මානවයා විනාශ කරන මුන්ට මොන මානව හිමිකම්ද?
රටේ පවතින ව්‍යසනමය අවස්තාව නිසා දිවි බේරාගන්න ප්‍රයෝජනයට ගන්නා මෙම නිෂ්පාදනය ව්‍යාජ ලෙස සැකසුවාට මරණ දඬුවම හෝ ආසන්න දඬුවමක් නියම කරන්න ක්‍රමයක් නැද්ද?
රවීන්ද්‍ර, latithm ඔබ දෙදෙනාගේම අදහස් වලට මෙන්න අත් දෙකම ඉස්සුවා. මේ වගේ අවාසනාවන්ත කාලයක බොරදියේ මාළු බාන්න හදන කළුකඩ කාරයන් ඇතුළු මේ වගේ අයට කොමියුනිස්ට් පන්නයේ දඬුවම් දෙන්න තවමත් ඇයි ප්‍රමාද ඇයි කියලා මට හිතාගන්න අමාරුයි. ( චීනේ මෙච්චර ඉක්මනට කොරෝනා මැඩලන්න පුළුවන් උනේ ඒ රටේ තියන කොමියුනිස්ට් ආණ්ඩු ක්‍රමය එක්ක කියන එක දැන් බටහිරත් පිළිගත් දෙයක්.
අහන්න දෙයක් නැහැ. අරගොල්ලන්ගේ කට්ටියේ කෙනෙක්? දෙවියන්ගේ කැමැත්ත කියාවි.