






වෛද්‍යවරු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසට අතවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා අද (25) සුපිරි වෙළෙඳසැල් විවෘතව තිබෙනු දැකිය හැකි විය.
භාණ්ඩ ලබා ගැනීම සඳහා පැමිණ සිටි පිරිස් සෞඛ්‍ය්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් රැඳි සිටි අයුරු ඡායාරූපයන්හි දැක්වේ.
(ඡායාරූප -ඉෂාන් සංජීව)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එය ඉතා හොද තීරණයක්. ඔව්න්ට පමණක් නොව ආරක්ෂක අංශයනිහි හා අත්‍යාවශය සේවාවන්හි ඉන්න සැවොටම මෙසේ විශේෂ දිනයක් දීම සුදුසුය.
කාලයකින් දැක්ක හොඳම ප්‍රවෘතියක්. අපට නිසැකවම මේ මාරයා පරාජය කරන්න පුළුවන්.