මලීෂා ගුණවර්ධන
යාපනය දිස්ත්‍රික්කයට පනවා තිබූ ඇදිරිනිතිය නැවත දැනුම්දෙන තුරු දිර්ඝ කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශ නිවෙිදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් යාපනයට දිස්ත්‍රික්කයට පමණක් නැවත දැනුම් දෙනතුරැ ඇදිරිනිතිය දිර්ඝ කර තිබේ.
මන්නාරම ,මුලතිව් ,කිලිනොච්චිය,වවුනියාව සහ යාපනය දිස්ත්‍රික්ක වලට පනවා තිබු ඇදිරිනිතිය හෙට (27) උදැසන 6 ට ඉවත් කිරීමට නියමිතව තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මේ විග්නේශ්වරන්...?