IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මාළු ඇසුරුම් කර නිවෙස්වලට ගොස් අලෙවිකරන්න යයි

(විනීතා එම් ගමගේ)
 
මසුන් ඇසුරුම් කර ග්‍රෑම්  250, 500, හා කිලෝග්‍රෑම් එක යන බර ප‍්‍රමාණයන්ගෙන් යුත් ඇසුරම් නිවෙස් වෙත ගෙන ගොස් අලෙවි කිරීමේ වැඩ පිළිවෙලක් ධීවර සංස්ථාව අද (30) ආරම්භ කළේය.
 
ධීවර සංස්ථාව විසින් මිල දී ගන්නා මසුන් පෞද්ගලික අංශයේ අපනයනයකරුවන් සමග එක්ව ඔවුන්ගේ කම්හල්වල දී මෙසේ ඇසුරුම් කර බෙදාහරිනු ලබයි.
 
ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවනන්දා මහතාගේ උපදෙස් මත ක‍්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙලේ දී ධීවර සංස්ථාව සතු ලොරි 75 ක් සහ පෞද්ගලික අංශයෙන්  ලබාගන්නා ලද වාහනවලින් ද දිවයින පුරා මෙම කටයුත්ත සිදුකරන බව ලංකා ධීවර සංස්ථාවේ සභාපති විශ‍්‍රාමලත් මේජර් ජනරාල් ලලිත් දවුලගල මහතා ලංකාදීපයට පැවැසීය.
 
සංස්ථාව සතු මාලූ විශාල තොගයක් ඇති බැවින් රටේ මාළු හිගයක් කිසිසේත්ම ඇති නොවන බව ද හෙතෙම කියා සිටියේය.
 
ඇ`දිරි නීතිය පැවැතියත් ධීවර කටයුතුවල යෙදෙන ධීවරයින්ගේ අස්වනු මිල දී ගැනීමට සංස්ථාව මෙන්ම පෞද්ගලික තොග වෙළ`දුන් ද අවශ්‍ය කටයුතු කරගෙන යන බව ද සභාපතිවරයා කීය.
 
මේ වනවිට ධීවර සංස්ථාව පැය විසිහතරම වැඩ කරමින් මෙම කාර්යයේ නියැලි සිටින බව ද ඔහු ස`දහන් කළේය.
 



අදහස් (3)

මාළු ඇසුරුම් කර නිවෙස්වලට ගොස් අලෙවිකරන්න යයි

Sameera Monday, 30 March 2020 11:04 AM

කෝ සල්ලි...?

:       0       1

raviTuesday, 31 March 2020 06:16 AM

එන්නෙපා ඕන්නැති කතා කියන්න හරිද ? හ්ම්ම්

:       0       0

ravi Monday, 30 March 2020 01:18 PM

හොඳ අදහසක් , හැබැයි මේ මාළු ඇසුරුම් කරන අයත් .. කොරෝනා නීති පිළිපදින හොඳ සනීප ආරක්ෂාවෙන් යුතු කම්කරුවන් විය යුතුයි ..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 211 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 169 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 969 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site