IMG-LOGO

මුහුණුපොතේ අසත්‍ය ප්‍රචාර ගෙන ගිය සරසවි සිසුවෙක් රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ රෝහල  කොරෝනා යැයි සැක සහිත ප්‍රභූ ප්‍රද්ගලයින් සඳහා   වෙන් කර ඇතැයි කියමින්   මුහුණු පොතේ  අසත්‍ය ප්‍රචාරයක් සිදු කළැයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ප්‍රධාන සාමාජිකයකු ලබන 9 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර කරන ලෙස  කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නෙරන්ජලාද සිල්වා මහත්මිය‍ අද නියෝග කළාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙම සිසුවා  අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර  තිබිණි.
 
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුයේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ   අවසන් වසරේ සිසුවකු වන පී එල් තරිදු අනුෂ්ක නැමැති සිසුවෙකි. 



අදහස් (10)

මුහුණුපොතේ අසත්‍ය ප්‍රචාර ගෙන ගිය සරසවි සිසුවෙක් රිමාන්ඩ්

Raveendra Thursday, 02 April 2020 12:07 PM

කරුණාකර මෙම "තිරිසන් නුගතාවා " රෝගය වැළදුණු එම රෝගීන් පාවිච්චි කරන වැසිකිලි පවිත්‍ර කිරීමට යොදාගන්න ලෙස අදාළ අංශවලින් ඉල්ලා සිටින්නෙමු. මෙවන් කාලකන්නින් තමයි රටවල් ගිනි තියන්නේ.. එබැවින් මෙම තිරිසනාගේ සියලු විස්තරද මාධ්‍ය මගින් ජනතාවට දැනගනුමට සැලැස්වීම ඔබලා කරන පිනකි. ඇත්තෙන්ම පව් ඒ අහිංසක දෙමාපියන් ..

:       2       54

Raveendra Thursday, 02 April 2020 12:19 PM

දියවන්නාවේ නිවට කලුකුමාරයා ඇතුළු යන එනමං නැති අයගේ අන්තරේ ඉන්න නූගතුන්ට අප මෙසේ අබියෝග කරන්නෙමු. පුළුවන් නම් මෙසේ රටක් ගිනි අවුළුවන්නට ගිය මෙම තිරිසනා එලියට දමව් කියමින් කෑ මොරදී මහපාරේ උද්ගෝෂණ කරව් කියා...

:       2       48

athuraFriday, 03 April 2020 05:18 AM

මම මේක අනුමත කරනවා නෙමෙයි රවින්ද්‍ර හැබැයි ඔය රජයේ ඇමතිලා මාද්‍ය ඉස්සරහටම ඇවිල්ල කියන බොරු වලට මොකද කරන්න ඕන.

:       4       1

RaveendraFriday, 03 April 2020 06:20 AM

athura මයා වෙත, ඔබගේ අදහස්වලට ගරු කරන්නෙමු . ඔබ " කිසිදිනක දැක තිබේද " අප විසින් " දේශපාලුවන් නැමැති " මාද්‍ය සංදර්ශන අප අගය කර ඇති අවස්ථා. ??

:       0       1

Laksitha France Thursday, 02 April 2020 01:09 PM

හොද දඩුවම් දෙන්න ඕනේ.. හරියට බොරු දානවා .. මෝඩයෝ ඒවා ප්‍රිසිද්ධ කර බෙදාහරිනවා. හොයන්න බලන්න ගොඩක් මෝඩයන්ට තේරුමක් නැහැ .. ලිදේ ඉන්න ගෙම්බෝ වගේ.. හොද බරපතල දඩුවම් දෙන්න.

:       1       1049

Kumar Thursday, 02 April 2020 03:47 PM

කොරෝනාව සෑම තැනම තිබෙන ඇමෙරිකාවේ තවම අසත්‍ය ප්‍රචාර කියල කවුරුවත් ලංකාවේ වගේ අත්අඩංගුවට ගෙන නැහැ. මුහුණ පොතේ යමක් දැම්මට ඇඟේ ඇලෙනවද? හමුදාවල ලොක්කෝ දන්නේ ඔයටික විතරක් බව හොදාකාරව පෙනෙනවා.

:       90       3

Laksitha France Thursday, 02 April 2020 10:01 PM

මෝඩකම පෙවන්න එපා ...

:       0       1

SamanFriday, 03 April 2020 02:06 AM

කවුද මේ අන්තරේ හොල්මනක්ද.?

:       1       0

BamunuarachchiFriday, 03 April 2020 03:51 AM

ඇමරිකාවේ අය මුහුනුපොතේ ලියන ඒවා විශ්වාස කරන්නේ නැත නමුත් අපේ රටේ අය කැලැ පත්තරත් විශ්වාශ කරන මිනිස්සු . හමුදාවේ අයගේ දැනුම කතාකරන්න ඔයා කවූද?

:       0       1

Bamunuarachchi Friday, 03 April 2020 03:44 AM

කකුල් දෙකෙන් එල්ලලා ම්රිස්කුඩු දුම් අල්ලන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 245 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 772 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1192 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site