( නිමන්ති රණසිංහ )
මාලිගාවත්ත ජුම්මා මස්ජිඞ් පාරේ නිවසක් අසළ මුදල් බෙදා දීමේ සිද්ධියකදී තෙරපීමෙන් කාන්තාවන් තිදෙනකු මිය යාමේ සිද්ධිය හේතුවෙන් එම මාර්ගයේ සිට කොළඹට ඇතුලූවීම සහ පිටවීම තාවකාලිව තහනම් කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
මෙම සිද්ධියෙන් තවත් පුද්ගලයින් 08 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි ද මාධ්‍ය කොට්ඨාසය පවසයි.
මෙම සිද්ධියට අදාළව ආධාර බෙදාදීම සංවිධානය කළ පුද්ගලයකු මාලිගාවත්ත පොලීසිය අත්අඩංගුවට ගෙන ඇතැයි ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 30
150
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
768
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
375
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මාලිගාවත්ත පෙදෙසෙන් කොළඹට ඇතුළු වීම - පිටවීම තාවකාලිකව තහනම්
Ravi Thursday, 21 May 2020 11:24 AM
කොරෝනා ව්‍යාප්ත කිරීම සඳහා කරන ලද වැඩක් දැයි සැකයක් පවතී. එම ප්‍රදේශය නිරෝධායනය කළ යුතුයැයි හැගේ...
සමිත සේනක අලුත්ගමගේ.Thursday, 21 May 2020 12:54 PM
ඔබතුමාගේ අදහස නිවැරදියි...
සමිත සේනක අලුත්ගමගේ. Thursday, 21 May 2020 11:25 AM
සමහර දෙනා කැමති මේ රටේ නීතියට වඩා වෙනත් රටක නීතියකට... ඒ වුණාට ඒ රටේ මේ දිනවල කොහේවත් යන්න තහනම්... කොරෝනා වලට ඇඳිරි නීතිය. මෙහේ දාන පාට් එහේ දැම්මනං බෙල්ල නැතුවයි එන්න වෙන්නේ...
KapugeFriday, 22 May 2020 06:12 AM
රටට සල්ලි ලැබුනේ නැහැ කියකියා මිනිස්සුන්ට බොරුකරලා ඒ සල්ලි ඡන්දෙට වියදම් කරන්න තියාගෙන ඉන්නකොට මිනිස්සුන්ටන් කන්න බොන්න නැතිවෙලා අසරණ වෙනකොට මෙහෙම දේවල් වෙනවා. මෙතන අර නීතිය, මේ නීතිය කියලා මිනිස්සු රවට්ටන්න එපා. බිලියන ගණන් සල්ලි ලැබී තිබියදී බොරු කරන ආණ්ඩුවක් ඉන්නේ...
Sapumal.Friday, 22 May 2020 09:50 AM
ඔබ රජයත් එක්ක තියෙන අමනාපය මේ පිටින් යවන්න එපා. මෙතන දේශපාලනයක් නැහැ. ඔබ කියනා නීතිය ගැන නොවෙයි මෙතැන කියවෙන්නේ...
Deseram Thursday, 21 May 2020 12:18 PM
මහින්දගේ එක කෝල් එකයි.