රංජිත් කරුණාවිර
කොරෝනා වසංගතය හේතුවෙන් රට පුරා පනවා තිබු ඇදිරිනිතිය අද (28) දින උදැසන ලිහිල් කිරිමත් සමග අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිළදී ගැනිමට පැමිනෙන ජනතාවට භාන්ඩ අලෙවි කරන වෙළෙදුන් මුඛ ආවරණ පැළද නොසිටීමෙන් ඔහුන්ද, පැමිණෙන ජනතාවද අවදානමකට හෙලීම හේතුවෙන් මහියංගණ මහජන පරක්ෂක මහතුන් ඔහුනට විරුද්ධව නඩු පවරනු ලැබීය.
මහියංගණ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර් යාලයේ ප්‍රධානී වෛද්‍ය සිදත් රෝහන මහතාගේ නියමයෙන් මහජන සෞඛ්‍ය පරික්ෂක චාමින්ද රත්නායක මහතා ඇතුලු නිළධාරින් පිරිසක් නගරය පරික්ෂා කිරිමෙන් අනතුරුව සෞඛ්‍ය නිති රිති උල්ලංඝනය කල වෙළෙදුන් 05 ක් හට මහියංගණ මහේස්ත්‍රාත් උසාවියේ නඩු පැවරීමට කටයුතු කරනු ලැබීය.
එසේම පරික්ෂා කරන ලද වෙළෙන්දන් අතරේ පරිභෝජනයට නුසුදුසු හා කල් ඉකුත් වු ද්‍රව්‍යන් අළෙවි කරන ලද ව්‍යාපාරිකයෙකු හටද නඩු පැවරීය.
ඒ අනුව ව්‍යාපාරිකයන් 06 දෙනෙකු හට නඩු පවරනු ලැබීය.


2025 දෙසැම්බර් මස 04
634
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
527
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මුඛ ආවරණ පැළඳ නොසිටි වෙළෙන්දන්ට නඩු
Sarath de silva Tuesday, 28 April 2020 08:51 AM
ඇනගන්න හදන්නේ.
tharindu Tuesday, 28 April 2020 09:10 AM
ඇයි දොස්තරලා කිව්වේ මාස්ක් ඕනේ නෑ කියලා. ඉතින් මොකටද මාස්ක්? ඇයි දොස්තර මහත්තුරුට වැරදිලාවත්ද?