සුමතිපාල දීයගහගේ
බද්දේගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල කොරෝනා සහන කටයුතු ක්‍රියාත්මක කිරිමට අද (27) වන විට රුපියල් ලක්ෂ 25 ක් එම ප්‍රාදේශීය සභාව වැයකර ඇතැයි බද්දේගම ප්‍රාදේශීය සභාවේ සභාපති අනුර අමරසිරි නාරංගොඩ මහතා පැවසිය.
මේ අනුව එම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පිහිටි බද්දේගම, වදුරඹ, ගිනිමැල්ලගහ, දොඩංගොඩ සහ තෙලිකඩ යන නගරවල විෂබිජහරණය කිරීම, එම නගරවල මහා මාර්ග සෝදා පිරිසිදු කිරිම සහ ජනතාවට බවුසර් මගින් ජලය ලබාදීමේ කටයුතු සදහා මෙම මුදල් වැයවී ඇතැයි ද නාරංගොඩ මහතා පැවසීය.
ඇදිරි නීතිය ඉවත් කරන විට තවත් මාර්ග රැසක් සෝදා පිරිසිදු කිරිම 28 සහ 29 යන දිනවල සිදු කරන බවද ඒ මහතා වැඩි දුරටත් සදහන් කළේය.
2025 නොවැම්බර් මස 04
330
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2143
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1621
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බද්දේගම ප්‍රාදේශීය සභාවෙන් කොරෝනා මර්දනයට ලක්ෂ 25 ක්