(පී.එම්. රාජපක්ෂ)
වෙසක් පුර පසළොස්වක පොහෝය දිනය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ මහනුවර පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටි සුළු වැරදි සම්බන්ධයෙන් සිර දඩුවම් විදිමින් සිටි සිරකරුවන් 12 දෙනෙකු අද (07) දින නිදහස ලැබුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd