(පී.එම්. රාජපක්ෂ)

වෙසක් පුර පසළොස්වක පොහෝය දිනය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ  මහනුවර පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටි සුළු වැරදි සම්බන්ධයෙන් සිර දඩුවම් විදිමින් සිටි සිරකරුවන් 12 දෙනෙකු අද (07) දින නිදහස ලැබුහ.