( දිල්රුක්ෂි ග්‍රේරු)
පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ මධ්‍යස්ථානයේ සිල්ලර වෙළඳාම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.
ඒ අනුව තොග අලෙවිය පමණක් සිදු කෙරෙනු ඇති අතර කොරෝනා ව්‍යාප්තියවැළැක්වීමේ පියවරක් ලෙස මහජනතාව ගැවසීම අවම කිරීම සඳහා මෙම තීරණය ගැනීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය කටයුතු කර තිබේ.
සිල්ලර වෙළඳ කටයුතු සිදු කිරීමේ අරමුණින් මාළු මිලදී ගැනීමට වෙළඳ මධ්‍යස්ථානයට ප්‍රවේශ වීමෙන් වළකින ලෙස අමාත්‍යංශය වෙළෙන්දුන්ට දැනුම් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තොග ඒවත් විකූනන්නෙ සිල්ලරටනෙ... අන්තො ජටා බහී ජටා. එදා වෙල කන්න නැති මිනිස්සුන්ට මාලූකන හැටි කියනවා...