(තිලකරත්න දිසානායක)
සතොස වැලිසර ප්‍රධාන ගබඩාව වෙත හාල්,පිටි, සීනි, ලූණු,අල,පරිප්පු, සුදු ලූණූ ,සැමන්,වියළි මිරිස් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මේ වනවිට රැගෙන එමින් පවතින බව එහි ප්‍රකාශකයෙකු කීය.
ඇදිරි නීතිය අවසන් වූ පසු පාරිභෝගික ජනතාව වෙත හිඟයකින් තොරව අත්‍යාවශ්‍ය ආහාර බෙදා හැරීම සඳහා සතොස පියවර ගෙන ඇතැයි ද එම ප්‍රකාශකයා පැවසීය.




COMMENTS
සුපිරි වෙළඳ සල් වල විවිධ ආකාරයේ පාරිභෝගිකයන් විසින් තේරීමේදී අත පත ගා තබා යන කෙසෙල් පේර දොඩම් වැනි පලතුරු පමණක් නොව සැමන් ටින් වැනි භාණ්ඩ වල මතුපිට පෘෂ්ට මගින් වුවද මෙම වයිරසය පැතිර යාමට පුළුවන් නේද?
පරිප්පු 65 ට සැමන්ග 100 ට ගන්න සතොසටම යන්න ඕනේ. පෝලිම තව අනතුරකට යොමු කිරීමක් නොවේද? අනිත් කඩවල රතු පරිප්පු 160-200 අතරට විකුනනවා. ලොකු ලුණු 150 -180 අතර. සැමන් පොඩි 170, ලොකු 240-320. සම මිලකට රටපුරාම විකිණිය හැකි මිලක් දෙනවා නම් යහපත් නේද?
කරුණාකර ජංගම ට‍්‍රක්රථ වියළි ආහාර අලෙවියට යොදාගන්න.