IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පුත්තලම කඩුමයන්කුලමට එන සියලුම මාර්ග වහයි

හිරාන් ප්‍රියංකර ජයසිංහ

පුත්තලම කඩුමයන්කුලම් ගම්මානයට පිවිසෙන සියලුම් පිවිසුම් මාර්ග වසා දමා කිසිවකුටත් ගම්මානයට ඇතුල්විමත් පිටතවිමත් සම්පුර්ණයෙන් තහනම් කල බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස කඩුමයන්කුලම ගම්මානයට ඇතුල්විම සදහා ඇති පිවිසුම් මාර්ග පහම පුත්තලම මුලස්ථාන පොලිසිය විසින් වසා දමා පොලිස් ආරක්ෂාව දමා ඇති බව කියයි.

මෙලෙස කඩුමයන්කුලම ගම්මානයට ඇතුල්විම හා පිටවිම තහනම් කර තිබුනේ කොරෝනා ආසාදිතයකු හමුවිමත් සමග ඔහු සමග හිතවත්කම් පැවැත්වු පවුල් 20 ක 69 දෙනෙකු සහිරා ජාතික පාසලේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කිරිමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබේ.

මෙම නිරෝධායන මධ්‍යස්ථානය ශ්‍රී ලංකා යුද හමුදාවේ 58 වන බල සේනාංකය සම්පුර්ණයෙන් අධික්ෂණය කරමින් පවති.



අදහස් (0)

පුත්තලම කඩුමයන්කුලමට එන සියලුම මාර්ග වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 491 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site