IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


නුවරඑළියේ වෛද්‍යවරුන්ගේ දිනක වැටුප කොවිඩ් 19 අරමුදලට

(ශාන්ත චන්ද්‍රසිරි)
 
නුවරඑළිය  දිස්ත්‍රික්කයේ වෛද්‍යවරු තම දිනක වැටුප ජාතික කොවිඩ් 19 ජනාධිපති අරමුදලට පරිත්‍යාග කිරීමට පියවර ගෙන ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ  සංගමයේ නුවරඑළිය දිස්ත්‍රික් ශාඛාවේ ලේකම් වෛද්‍ය හර්ෂ ජයරත්න මහතා කීය.

කොවිඩ් 19 වෛරසය පැතිරීයාමේ අවධානම හේතුවෙන් ජනාධිපතිවරයා විසින් ආරම්භ කොට ඇති ජාතික කොවිඩ් 19 අරමුදලට තම සංගමයේ සියළුම වෛද්‍යවරුන් විසින් මෙසේ දිනක වැටුප පරිත්‍යාග කොට ඇති බවත්, එම මුදල්  කොවිඩ් අරමුදලට බැර කිරීම සඳහා ලබාදීමට ඉදිරි දින කීපය තුලදී පියවර ගන්නා බව ‌වෛද්‍ය ජයරත්න මහතා පැවැසීය.



අදහස් (1)

නුවරඑළියේ වෛද්‍යවරුන්ගේ දිනක වැටුප කොවිඩ් 19 අරමුදලට

Raveendra Monday, 06 April 2020 12:56 PM

ඔබලාට යහපතක්ම වේවා !!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 348 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site