( සමන් පාලිත නානායක්කාර )
වැලිසර නාවික හමුදා කඳවුරෙන් නිවාඩු ලබා සිටි හමුදා සෙබළුන් රැගෙන ආ බස් රථයෙන් පැමිණි නාවික හමුදා සෙබළුන් දෙදෙනෙකු නිරෝධායනය සඳහා අද 24 දියතලාව යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත් කළ බව දියතලාව යුද හමුදාව කියයි .
වැලිසර සිට බදුල්ලට පැමිණි මෙම බස් රථයට පිදුරුතලාගල කඳවුරින් ගොඩ වූ නාවික හමුදා සෙබළුන් දෙදෙනෙකු මෙසේ නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුලත් කර තිබේ .
යුද හමුදාව පූර්ණ අධීක්ෂණය යටතේ මෙම සෙබළුන් දෙදෙනා දියතලාව යුද හමුදා රෝහලේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත් කර තිබෙන බව යුද හමුදාව කියයි .
2025 නොවැම්බර් මස 17
103
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
943
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2549
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
නාවික හමුදා සෙබළුන් දෙදෙනෙකු දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයට