(ඩී.කේ.රත්න)
දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි දෙදෙනෙකු අද (28) බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි දියතලාව පොලිසිය පැවසීය.
කොළඹ ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි පුද්ගලයෙකු සහ 12 හැවිරිදි පිරිමි දරුවෙකු මෙසේ බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත.
මොවුන් දෙදෙනාටම තද උණ සහ කැස්ස ආදී රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් රෝහල් ගතකර ඇති බව පොලීසිය කියයි.
මොවුන් ඉතාලියේ සිට මෙරටට පැමිණ දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටියදී මෙම රෝග ලක්ෂණ මතුවී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd