( ප්‍රියානි මංගලිකා )
කොරෝනා වයිරස් ආසාධිත රෝග තත්වය සම්බන්ධයෙන් තොරතුරු දැනුම්දීමට සහ තොරතුරු දැන ගැනීමට 076-4247001 හදිසි ඇමතුම් අංකය පැය 24 පුරා ජනතා වෙනුවෙන් ක්‍රියාත්මක බව නිකවැරටිය රෝහල් සෞඛ්‍ය අංශය කියයි.
ඒ අනුව තම ප්‍රදේශයේ සැක කටයුතු රෝගියෙකු සිටී නම් මෙම අංකයට දැනුම් දෙන ලෙසත් ,සෞඛ්‍ය අංශ ජනතාවට දන්වා සිටී.
එවැනි සැක කටයුතු රෝගියෙක් සිටී නම් ඉතා ආරක්ෂිත ලෙස රැගෙන ඒම සහ කඩිනම් ප්‍රතිකාර ලබා දීමටද රෝහල් කාර්ය මණ්ඩල කටයුතු කරන බවද ,සෞඛ්‍ය අංශ ජනතාවට දන්වා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd