(ප්‍රියානි මංගලිකා )
රට තුළ ඇතිවී තිබෙන තත්වය හේතුවෙන් දැඩි ආර්ථික අපහසුතාවයන්ට ලක්ව සිටින නිකවැරටිය සහ කොටවෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල අසරණ පවුල් සඳහා වියලි ආහාර ප්‍රධානය කිරීමවරයා නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් වරයා විසින් අද(01) සිදු කෙරිණි .
නිකවැරටිය සහ කොටවෙහෙර ප්‍රාදේශීය ලේකම් රුවන් ජයසුන්දර මහතා සහ එම පවුලේ පිරිසගේ ධන පරිත්‍යාගයෙන් වියලි ආහාර ප්‍රධානය සිදු කෙරිනි .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd