(ඩී.ජී.සුගතපාල)
මාර්තු මස පළමුවන දා සිට මේ දක්වා විදෙස් රටවල සිට පැමිණ ඇති සියලුම පුද්ගලයින්ට ලියා පදිංචි විම සඳහා දි තිබු අවසන් දිනය වන අද (01) දහවල් 12 වනවිට ගාල්ල පොලිස් ස්ථානයේ පුද්ගලයින් 511ක් ලියා පදිංචි වි තිබේ.
මෙසේ ලියා පදිංචි වී ඇති පිරිස අතර ලාංකිකයෝ මෙන්ම විදේශිකයෝ කිහිප දෙනෙක්ද වෙති.
විදේශ රටවල සිට පැමිණි සියලු දෙනාම ලියා පදිංචි විය යුතු බවට රජය විසින් දෙන ලද උපදෙස් අනුව මෙසේ ලියා පදිංචි නොවි ඇති පුද්ගලයින් සොයා අද සිට පරික්ෂණ ආරම්භකරන බව පොලීසිය කීවේය.
2025 නොවැම්බර් මස 21
322
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
351
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1285
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
දහවල් 12 වන විට ගාල්ලේ පුද්ගලයින් 511 ක් ලියාපදිංචි වෙලා
de silva Wednesday, 01 April 2020 10:16 AM
නිරෝධනය වන සියලුදෙනාම අනිවාර්යයෙන් සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේත් ලියාපදිංචි වෙන්න ඕනේ ,මොකද මොවුන්ගේ නිරෝධන ක්‍රියාවලිය නිරීක්ෂණය කරනු ලබන්නේ මහජන සවුක්ය පරීක්ෂක වරු හරහා සවුක්ය වෛද්‍ය කාර්යාලය මගිනි , බොහෝවිට පොලිසියේ දුරකථන මගින් ලියාපදිංචි වුනත් එම තොරතුරු සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයට ප්‍රමාද වෙලා ලැබෙන්න පුළුවන් සමහර වෙලාවට නොලැබෙන්නත් පුළුවන්... පොලිසියේ ලියාපදිංචි වූන සියලුදෙනාම අනිවාර්යයෙන් සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය සමග සම්බන්ධ වෙන්න. නැතිනම් බොහෝවිට නිරෝධන කාලය (දින 14) ගණන් ගනු ලබන්නේ සවුක්ය වෛද්‍ය කාර්යාලය දැනුවත් කල දිනයේ සිටය... නිරෝධන ක්‍රියාවලිවල අවසාන තීරණය පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා සතුබව කරුණාවෙන් සලකන්න.