කොළඹ, කළුතර, ගම්පහ, පුත්තලම්, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තවදුරටත් දැනුම් දෙන තුරු දිගටම පැවැත්වීමට තීරණය කර තිබේ.
සෙසු සියළු දිස්ත්‍රික්කවල හෙට (09) උදෑසන 06.00 ට ලිහිල් කෙරෙන ඇඳිරි නීතිය එදිනම සවස 04.00 ට යළි පනවනු ලැබේ.
මෙම දිස්ත්‍රික්කවල යළි පනවන ඇඳිරි නීතිය (14) වැනිදා උදෑසන 06.00 ට ඉවත් කොට එදිනම සවස 04.00 සිට නැවත ක්‍රියාත්මක කෙරේ.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ්රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
දිස්ත්‍රික්ක 6 ක ඇදිරි නීතිය දිගටම
සුමේද Wednesday, 08 April 2020 02:19 PM
ගෙදර ගාවට භාණ්ඩ ගෙනත් දෙනවා කිව්වට එව්වා නොමිලේ දෙන්නේ නැහැනේ. කොහෙද සල්ලි ඔව්ව ගන්න. දැන් නං අපිට මැරෙන්න තමයි වෙලා තියෙන්නේ. ලංකාදීප පුවත්පත බස්නාහිර ජනතාව විදිනා දුක ගැන ලිපියක් පල කරන්න.
NihalThursday, 09 April 2020 07:27 AM
කතව ඇත්ත.එදා වෙලා හොයාගෙන කාපු මිනිසා හාමතේ... තව ටික දිනකින් කුසගින්නේ මින්ස්සු මියයනවා. අදාල නිවාස, ගම නගරය වහනවා මිස මුළු දිස්ත්‍රික්කයම ඇදිරි නීතිය පනවන එක සුදුසු නැත්තේ මේ රට කෘෂිකර්මයෙන් නොදියුණු නිසයි. ජපානයට පුළුවන්.... අවුරුද්දකට උනත් ගබඩා වල ආහාර තියෙනවා. පාලකයන්ට සුපුරුදු පරිදි කියන්න වෙනවා බලේ තියෙන කොට මොලේ නැති කතාව...