කොරෝනා වයිරසය හේතුවෙන් ගෙවීගිය පැය 24 දී ස්පාඤ්ඤයේ මරණ 838ක් සිදුව ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය අද (29) වාර්තා කළේය.
ඒ අනුව ඊයේ පස්වරු 4 වනවිට කොරෝනා වයිරසය හේතුවෙන් ස්පාඤ්ඤයෙන් වාර්තා වූ මරණ ගණන 6,528ක් විය.
එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ ගණන 78,797ක් දක්වා ඉහළ ගොස් ඇත. දිනක් ඇතුළත ආසාදිතයන්ගේ ගණන සියයට 9.1කින් ඉහළ ගොස් ඇත.
ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති නව කොරෝනා වයිරසයෙන් දෙවැනියට වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ස්පාඤ්ඤයටයි.
ඒ.එෆ්.පී.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීන වයිරසය හදල උන්ගේ උනුත් ටිකක් මරල දැන් ආයේ එකට බෙහෙත් අත්වැසුම් මාස්ක් හදනවා. පිටරටවල් වලට විකුනන්න කොහොමද චිනගේ මොලේ ...?