IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


කොළඹට - ගම්පහට ඇඳිරිනීතිය ලිහිල් වෙයි

දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතීය මැයි 26 අඟහරුවාදා සිට නැවත දැනුම් දෙන තුරු දිනපතා රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණක් ක්‍රියාත්මක වේ.

ඒ අනුව මැයි 26 වන අඟහරුවාදා සිට, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනා ගමනයටද අවසර ලැබේ.

හෙට(24) ඉරිදා සහ 25 සඳුදා දෙ දින දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙයි.
 
නිවේදනයක් නිකුත් කරමින්  ජනාධිපති මාධ්‍ය අංශය  මේපිළිබඳව දැනුම් දී තිබේ.

 



අදහස් (4)

කොළඹට - ගම්පහට ඇඳිරිනීතිය ලිහිල් වෙයි

මහසෙන් Saturday, 23 May 2020 12:51 PM

සියල්ල සුදානම්!!!...ඒත් මොකද 10 ට දාන්නේ ? ...ඕකත් අයින් කරන්න.

:       1       8

lusena Saturday, 23 May 2020 02:19 PM

කොළඹට, ගම්පහට ඇඳිරි නීතිය ලිහිල් වෙන්නේ මොන විදිහටද? මේ මාධ්‍ය දැන්වීම අනුව පැහැදිලි කරන්න...

:       0       16

Hemantha Monday, 25 May 2020 06:59 AM

මේ දැන්වීමේ හැටියට කිසිම වෙනසක් නැහැනේ..

:       0       0

ගම්පහ Monday, 25 May 2020 07:51 AM

මාස දෙකකට ටිකක් වැඩි කාලයක් ගෙවල් ඇතුළේ හිට්ය අය එළියට එද්දී පරිස්සමින්. නැත්නම් නැවතත් ඇදිරි නිතිය දායි. මතකනේ පැය ගාණකට ලිහිල් කලාම වුනු සිද්ධිය. එදා ඉදලා 26 වැනිදා වෙනකම් ලිහිල් නොකල බව....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 5 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 131 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site