IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කසක්ස්ථානයේ අගනුවර වසාදමයි

කසක්ස්ථානයේ කොරෝනා වයිරසය පැතිරීම හේතුවෙන් අගනුවර වන නුර්-සුල්තාන් සහ දෙවැනියට විශාලම නගරය වන අල්මාටි වසා දැමීමට බලධාරීහු තීරණය කළහ.
 
ඒ අනුව අප්‍රේල් පස් වනදා දක්වා මෙම නගර වසාදැමෙනු ඇත.
 
කසකස්ථානය පුරා බොහෝ වෙළඳසැල්, කර්මාන්තශාලා සහ පෞද්ගලික ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට ද නියෝග කෙරිණ.
  
නුර්-සුල්තාන් නගරයේ ජනතාවට අත්‍යාවශ්‍ය කරුණකට හැර නිවසින් පිටවීම ද තහනම් කර ඇත.
 
කසකස්ථානයේ මේ වනවිට කොරෝනා වයිරස ආසාදිතයින් 124ක් වාර්තා වී තිබේ.
 
මියගිය ගණන 1කි.
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

 



අදහස් (0)

කසක්ස්ථානයේ අගනුවර වසාදමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 782 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 382 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site