IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කල්පිටිය විෂ බීජ හරණයට ලක් විජය උදව් වෙයි

 

(පද්මා කුමාරී කංකානම්ගේ )

කල්පිටිය ප්‍රාදේශීය සභා බළ ප්‍රදේශයේ සියලු නගර හා ජනතාව බහුලව ගැවසෙන පොදු ස්ථාන විෂබීජහරණයට ලක් කිරීම අද (23) කල්පිටිය ප්‍රාදේශීය සහාව විසින් සිදුකෙරිණි.

නොරොච්චෝල ලක් විජය ගල් අගුරු බළාගාරයේ ජල විදින යන්ත්‍රයක් මේ සදහා භාවිතා කර තිබිණි.

හෙට දින ඇදිරි නීතීය ඉවත් කිරීමත් සමගම එක් රැස්වන ජනතාව පිළිබදව සිතා මේ ක්‍රියාමාර්ගයන් ගත් බව කල්පිටිය ප්‍රාදේශීය සභා ලේකම් මංගල රාමනායක මහතා පැවසීය.

කල්පිටිය ප්‍රාදේශීය සභා ලේකම් මංගල රාමනායක,උප සභාපති විජිත ප්‍රනාන්දු,කල්පිටිය ප්‍රාදේශීය ලේකම් නන්දන සෝමතිලක ඇතුළු රාජ්‍ය නිළධාරීන් මේ අවස්ථාවට සහභාගී වූහ.



අදහස් (0)

කල්පිටිය විෂ බීජ හරණයට ලක් විජය උදව් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 51 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 717 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 341 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site