උතුරු කොරියාව විසින් අද(21) මිසයිල අත්හදාබැලීමක් සිදුකර ඇති බව දකුණු කොරියානු හමුදාව පවසයි.
නැගෙනහිර ප්යොන්ගන් පළාතේ සිට ජපන් මුහුදට යොමු කරනු ලැබූ මේවා කෙටි දුර බැලස්ටික් මිසයිල ලෙස හඳුනාගෙන ඇත.
ප්‍රක්ෂේපන කිලෝමීටර 410 ක උපරිම දුරකින් කිලෝමීටර 50 ක් පමණ උසකින් පියාසර කර තිබේ.
මේ සම්බන්ධව අදහස් දක්වමින් දකුණු කොරියාවේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී පැවසුවේ තත්ත්වය අධීක්‍ෂණය කරමින් සිටින බවයි. කොවිඩ් -19 වසංගතයෙන් මුළු ලෝකයටම පීඩා විඳින මොහොතක මෙම ක්‍රියාවන් “අතිශයින් නුසුදුසු” යැයි හෙතෙම විස්තර කළේය.
උතුරු කොරියාව මේ මස මුලදී ද වෙඩි තැබීමේ අභ්‍යාසවල කොටසක් ලෙස මිසයිල කිහිපයක් ගුවන්ගත කළේය.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිම් උන් ජොන්ග් කියන්නේ ලෝක වෙදෙක්. කොරෝනා - කොවිඩ්-19 කියන මිසයිලය ලොවට එල්ල කල දෙසටමද කොහෙද එල්ල කරලා තියෙන්නේ. හැබැයි පොඩ්ඩක් විතර එල්ලය වැරදිලා වගේ. කමක් නැහැ අත්හදා බැලීමක්නේ.
බලාගෙන ගියහම මෙයත් අර ප්‍රභාකරන්ගේ ජාතියේ මිනිහෙක්