(ඩී.ජී.සුගතපාල)
කොරෝනා වයිරසය ආසාදිත බවට සැක කරන රුමේනියානු ජාතික නාවික ආරක්ෂකයෙකු සහ ලාංකිකයින් දෙදෙනෙකු අද (29)සවස කරාපිටිය රෝහලට ඇතුළත් කර බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසිය.
මෙම රුමේනියානු ජාතිකයා වෙළඳ නැව් වලට ආරක්ෂාව සපයන ආරක්ෂක සමාගමක සේවය කරන අයෙකු බවද අනාවරණයවි තිබේ.
ඒ අනුව අද වනවිට මෙම විදේශිකයාද ලාංකිකයින් හතර දෙනෙක්ද ඇතුලුව පස් දෙනෙක් ප්‍රතිකාර ලබන බවද රෝහල් ප්‍රකාශකයා පැවසිය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.