කොරෝනා වයිරසය ව්‍යාප්තිය මැඩලීම වෙනුවෙන් අතිරේකව මිලියන 500 ක් වෙන් කිරීමට රජය තීරණය කර තිබේ.
කැබිනට්දී තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා මේ බව පැවැසීය.
කොරෝනා වයිරසය ව්‍යාප්තිය මැඩලීම වෙනුවෙන් අතිරේකව මිලියන 500 ක් වෙන් කිරීමට රජය තීරණය කර තිබේ.
කැබිනට්දී තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා මේ බව පැවැසීය.
COMMENTS
ඩොලර් මිලියන 500ක් ගත්තේ ඕකට කියලා නේද.? දැන් රුපියල් මිලියන 500ක් ද හම්බවෙන්නේ.?
මිලියන 500ක් මක් කරන්නද...?
ඇයි 2500 මදිද? අද බඩු මිල එදාටත් වඩා පහත් නේද?
අද වෙනකොට මංගලගේ තෙල්මිල සුත්‍රය තිබ්බා නම් පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් මිල හරියටම බාගෙට බැහැලා. ලෝකයේ හැම රටකම තෙල්මිල දැන් වෙනකොට බාගෙට මහජනයාට විකුණන්නේ...? අද ලංකාවේ හැම ගෙදරකම මෝටර් සයිකල් දෙකතුනක් නැත්නම් කාර් දෙකක්වත් තියෙනවාමයි. තෙල්මිල අඩු කළා නම් රටේ සමස්ත ජනතාවටම මොනතරම් සහනයක්ද? අනික ව්‍යාපාර දැන් පාඩුපිටපාඩු එකේ තෙල්මිල සහනයවත් ලැබෙනවා. මේ බන්දුල කියන විකාර කතා ඇහුවම.. මොලේ කොලොප්පන්ද කියලත් හිතෙනවා...
රට චිනගේ ණය උගුලේ 2005ක් විතර ඉඳන් විඳවනවා. තව ණය ගන්නේ කොහොම ගෙවන්නද? මේ වෙලාවේ ඉල්ලන්න තිබුණේ සහනාධාර මිසක් ණය නෙමේ. අනික මේවා විධිමත්ව රටේ හදිසි තත්වයට යොදා ගනීවි කියන එක විහිළුවක්. මොකද ඡන්දයකුත් ළඟ එනනිසා.... අනික සුනාමි ආධාරවලට වූ දේවල් මතක මිනිස්සු තව ජීවත් වෙනවා කියලා අමතක කරන්න එපා.
අපේ ප්‍රධාන දේශපාලකතුමෙක්ගේ වත්කම ඩොලර් බිලියන 18 ක්ලු... ෆෝබ්ස් සඟරාවට අනුව. නිකමට එක බිලියනයක් දීලා රට බේරගන්න බැරිද කොහොමත් ඕවා ඉපැයුවේ රට චීනයට උගස් කරලනේ. නැතුව දේශපාලනයට එනකොට මාසේ පඩියෙන් ජීවත් වූ අයනේ...
සුද්දා 1948 රට බාරදීලා ගියාට පස්සේ එදා මෙදාතුර බල ලෝභයෙන්, සල්ලි තණ්හාවෙන්, තම නෑදෑ පරපුරට සලකන්න දේශපාලනේ කරපු හැම දෙනාම ක්‍රියා කළ එකේ ප්‍රතිඵලයක් විදිහට අද චීනයට රට සින්න වෙන තත්වයක් උදා වෙලා. පුදුමාකාර පිළිකුලක් දැනෙන්නේ මේ අමනුස්සයින් ගැන...