ප්‍රාන්තය තුළ රෝගීන් වාර්තා වීම සහ පුද්ගලයින් වෙතින් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම පහත වැටෙන ප්‍රවණතාවක් දක්නට ලැබේ නම් තුන්වැනි අදියර යටතේ භෞතික දුරස්ථතා මාර්ගෝපදේශ අනුගමනය කරමින් මහජන ඒකරාශිවීම්වලට සහ වැඩබිම්වලට සේවකයින් සීමා රහිතව යෙදවීමට අවසර ලැබේ. එමෙන්ම රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යෑමට සහ රැඳී සිටිය හැකි පුද්ගලයින් සංඛ්‍යාව ඉහළ නංවමින් මත්පැන් හල් පවත්වාගෙන යාමට ද අවසර හිමිවේ.
මේ වන විට අමෙරිකාවේ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 654,301 ක් බවට පත්වී ඇති අතර සිදුවී ඇති මරණ සංඛ්‍යාව 32,186 කි.
(බීබීසී ඇසුරෙනි)
-226-
2025 දෙසැම්බර් මස 04
635
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
528
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
432
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොරෝනා නිසා වැසූ ප්‍රාන්ත යළි විවෘත කිරීමට ට්‍රම්ප්ගෙන් සැලැස්මක්
රවින් Friday, 17 April 2020 09:17 AM
මෙයා නම් හත්පොලේම ගාගන්න වගේ හදන්නේ. රටේ මිනිසුන්ගේ පූරුවෙ කරුම....
KumarFriday, 17 April 2020 03:58 PM
සංක්‍රමිකයන්ට බනින මේ මිනිහට ලාංකිකයෝ වැඩි දෙනෙක් චන්දෙ දුන්නා....