(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
කොරෝනා ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ තවත් ආසාදිතයකු අද(02) මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.
ඒ අනුව මේ වන විට පුද්ගලයන් සිව්දෙනෙකු කොරෝනා ආසාදනය වී මිය ගොස් තිබේ.
මෙම පුද්ගලයා 58 හැවිරිදි වියේ පසු වූ පිරිමි පුද්ගලයකු වන අතර, කොළඹ අයිඩීඑච් රේහලේ ප්‍රතිකාර ලබමින් සිටි බවද, නිව්මෝනියා රෝගී තත්වය උත්සන්න වී මිය ගොස් ඇති බවද ජාසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
COMMENTS
සිංහල, දෙමල , මුස්ලිම්, කතෝලික කොයි ජාතිකද?
හකීම් කිව්වා විදිහට මිට කලින් මැරුණු කෙනා වලලන්න ගිහිල්ලා ගමේ මිනිස්සු විරුද්ධ නිසා ආදාහනය කලා කියලා. මෙයත් මුස්ලිම් නම් වලලන්න කලින් ගමේ මිනිස්සුන්ගෙන් අහන්න මොකද කරන්න ඕනේ කියලා. නැත්නම් මැරුණු මනුස්සයට එක හොඳ මදි.
එකම විසඳුම සයිටම් ආයතනය නැවත පිහිටුවා වෛද්‍යවරු බිහිකර ගැනීම පමණයි...
සයිටම් ආයතනය හදන්නේ මැරෙන්නේ නැති (දෙවි ගොල්ල) වෛද්‍යවරුද ?
කොයි ආයතයවත් දෙවිගොල්ල හදන්නේ නැහැ. දොස්තරලත් කරන්නේ වෘත්තියක් විතරයි. මේ දවස්වල විදෙස් රටවල ඉන්න සිසුන් ගෙන්න ගන්න කියල ඉල්ලපු ඉල්ලීම් වල තිබුන අපේ තරම්වත් සුව සේවාවක්වත් නැති රටවල විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්න දොස්තර පැටව් ගෙන්නලා දෙන්න කියල. නේපාලේ වගේ රටවල. එක තාත්ත කෙනෙක් දොස්තර කෙනෙක්. රටේ පටන් ගන්න ඕනෙම පුද්ගලික වෙද විදුහලකට පොලු මුගුරු අමෝරාගෙන වර්ජන කරන අපේ දොස්තර සංගමේ අයගේ ළමයි කොපමණ ගණනක් වෙන රටවල කබල් විශ්ව විද්‍යාලවලට යවල උගන්වනවාද? හේතුව ප්‍රමිතියද? කීයක් හරි හොයාගෙන ඉඩමක් හරි විකුණලා ළමයට උගන්වන්න හදන ලංකාවේ අයගේ ළමයින්ට ඉගෙන ගන්න බැරිවෙන්න වන්සේ කබල් ගෑමට ඕනකමද?
ලංකාවේ වෛද්‍යවරු අවශ්‍ය ප්‍රමාණයට බිහි කරන්න රජයට මිල මුදල් නොමැති නම් , ශ්‍රී ලංකික සිසුන්ට සිදුවෙනවා නේපාලයේ , භූතානයේ හෝ ඉතියෝපියාවේ ගිහින් ඉගෙන ගන්න එහෙ ප්‍රමිති ගැන කවුරුත් කතා කරන්නේ නැහැ . නමුත් ලංකාවේ රජයේ විශ්ව විද්‍යාල වල උගන්වන මහාචාර්යවරුම උගන්වන සෛටම් වැනි පුද්ගලික විශ්ව විද්‍යාල වල ප්‍රමිතිය දොස්තර සංගමයට හොඳ නැත , මේ යථාර්තය තේරුම් ගන්න බැරි මෝඩ මිනිසුන්නේ දුක්විදිමින් පෝලිම් වල සිටීම හැර වෙන විකල්පයක් ඔබට නොමැත , ඉන්න දොස්තරලා අතලොස්සට කැමති විදිහට ඔබව සුරාකමින් සුපිරි කෝටිපතියන් වීමට මාර්ගය සකසා ගැනීමට දොස්තර සංගමය සමත් වී ඇත.
මැරුනු කෙනා කොහෙද
මැරුණු කෙනා මුස්ලිම් කෙනෙක්නම් මිනිය යවන්න හකීම්ගේ ගෙදරට... එතකොට එයාට ඕන විදියට ආදාහනය කරගන්න කියන්න.