කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 957 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 08 දෙනෙකු වාර්තා වී ඇත.
අද දිනයේදී වාර්තා වූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 22 කි.
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 420 ක් වේ.
මේ වන විට පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති අතර 520 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තේරුමක් නැති වල් පල් සහ පවතින ආණ්ඩුවට බනින ඒවා පළකරන්නේ ඇයි?
ආසාධිත අයත් ගණනින් වැඩි වුවද ... මියගිය ගණන තවමත් නවයයි නොවෙද ... රෝග පාලනය වෙනවා හොඳ නේද ... දෙමු සහයෝගෙ විසිකොට සැම මතභේද ...