කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 935 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
අද මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 10 දෙනෙකු වාර්තා වී ඇත.
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 449 ක් වේ.
මේ වන විට පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති අතර 477 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.

COMMENTS
මේ දස දෙනා වාර්තා වුනේ කුමන ප්‍රදේශ වලින්ද? දැනගතහොත් අනෙක් අයට ආරක්ෂා වෙන්න පුළුවන් නේද?
සෞඛ්‍ය අංශ ඇතුළු සියලු දෙනා රෝගය මර්දනයේදී සුවිශාල මෙහෙයක් සිදුකලා. ඒ සැමට සැමගේ ප්‍රණාමය !!! WHO එක කිව් ආකාරයට මියගිය රෝගීන්ගේ දේහ භූමදානය කළා නම්,... මේ ජලගැල්ම පවතින කාලයේදී ජලයට වයිරස් එකතු නොවේවිද? එසේ වූවානම් තත්වය කෙබඳු වේවිද? අප WHO එක හෑල්ලුවට ලක් කරනවා නොවෙයි. මෙතෙක් බෙහෙතක් සොයා නොගත් මේ මාරාන්තික වයිරසයේ පැතිරීම ගැන තවම කිසිවෙකුට ස්ථිර තීන්දු දෙන්න බැහැ. සමහර බාල නොහික්මුණු මිනිසුන් මියගිය රෝගීන් භූමදානය කරන ලෙසට රජයට බලපෑම් කළා. ඒත්, කිතුනු හා කතෝලික සොයුරන්ගේ හැදියාවට හා විනයට ඔවුන්ට බෞද්ධ අප ප්‍රශංසා කල යුතුයි.