(සමන් පාලිත නානායක්කාර )
කොරෝනා ආසාදිත රෝගීන් ඇසුරු කිරීම නිසා කොරෝනා වයිරසයට ගොදුරු වී ඇතැයි සැක පිට කරාපිටිය හා අකුරැස්ස ප්‍රදේශයේ පුද්ගලයින් 50 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය සඳහා අද (6) දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඇතුළත් කළ බව දියතලාව යුද හමුදාව කියයි.
යුද හමුදා අධික්ෂණය යටතේ මෙම පිරිස පළමුවන ගැන ගැමුණු හේවා බල ඇණි නිරෝධායන මධ්‍යස්ථානයේදී නිරෝධායනය සඳහා යොමුකළ බව දිය තලාව යුධ හමුදා කඳවුරේ උසස් නිලධාරියෙකු පැවසුවේ ය .
පිරිමි 17ක්, ගැහැණු 17ක් ගැහැණු ළමුන් 9ක් පිරිමි ළමුන් 7ක් මෙම කඳවුරට ඇතුළත් කර තිබේ.
දියතලාව යුද හමුදාවට අයත් නිරෝධායන මධ්‍යස්ථානවල මීට පෙර නිරෝධායනය වූයේ විදේශ රටවල සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් ය .
2025 දෙසැම්බර් මස 30
63
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
723
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කොරෝනා ආසාදිතයින් ඇසුරු කළ කරාපිටියේ-අකුරැස්සේ 50 ක් දියතලාවට