IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 162 දක්වා ඉහළට

( දිල්රුක්ෂි ග්‍රේරු)

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 162 ක දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

අද උදෑසන වන විට අසාදිතයින් 159 දෙනකු  වාර්තාවී තිබිණි.

ඊයේ (3) දනයේදී අසාදිතයින් 8 දෙනකු සහ අද දිනයේදී  තිදෙනකු වාර්තා වී ඇත.

 ඇමෙරිකාව සහ දකුණු කොරියාවේ සිට පැමිණි නිරෝධායන මධ්‍යස්ථානයක සිටි දෙදනකුද අද වාර්තා වූවන් අතර සිටින බව  අනිල්ජාසිංහ මහතා කීවේය.

තවත් පුද්ගලයෙක් පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයේ සිට හඳුනාගෙන ඇති අතර  තවත් අයෙක් හලාවත ප්‍රදේශියේ අයෙකි. විදේශිකයින් හා ළගින් ඇසුරු කළ පුද්ගලයෙක් ,කලුතර ප්‍රදේශයේ ගැබිනි මවක්,අකුරණ ආසාදිතයා ඇසුරු කළ දෙදනකුද මේ අතර වෙති.

 

 



අදහස් (0)

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 162 දක්වා ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 741 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site