කොරෝනා අසාදිත තවත් රෝගීන් සිව් දෙනකු අද (18) සොයාගෙන ඇතැයි සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
ඒ අනුව ශ්‍රී ලංකාවේ කොරෝනා අසාදිතයින්ගේ සංඛ්‍යාව 248 ක් දක්වා ඉහළ ගොස් ඇත.
අද වාර්තාවූ පුද්ගලයින් අතරින් තිදෙනකු ඔළුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි අය වන අතර අනෙක් රෝගීයා නිවෙසක නිරෝධායනය වෙමින් සිටි අයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකට බය වෙන්න දෙයක් නෑ. නිරෝධායන මධ්‍යස්ථාන තියෙන්නේ... අවදානම් කාලෙ ඉවරයි. සදුදා රට අරිමු, ඡන්දෙ තියමු. ඇත්තටම දුකයි, අපිත් මේ වෛද්‍යවරු විශ්වාස කරානේ.
ඔයාල විශ්වාස නොකරපු ටිකක් දුර කට්ටිය කියල අපි දන්නවා... අපිට නම් යන විදිය ඉස්සරට වැඩිය හොදයි....
කරන්ටයිම් සෙන්ටර් වලින් මෙ අය හම්බවෙලා තිබෙන නිසා අවදානම අඩුයි. බාහිර සමාජයෙන් හමුවුණානම් තමයි අවදානමක් තිබෙන්නේ... පැතිරීම සම්බන්ධයෙන්...
නිවසේ සිට ලෙඩ වුන රෝගියාගෙන් වෙනත් කෙනෙකුට බෝ වෙන්න කිසිම හැකියාවක් නැද්ද? ඔය නිවාස තිබෙන්නේ මොන පළාතේද? එකපාරටම දොස්තරලගේ මේ වෙනස් වීමට හේතුව කුමක්ද චන්දෙද ?
මෙ මොන කතාවක්ද?