කොරෝනා ආසාදිත තවත් පුද්ගලයින් තිදෙනකු අද ( 17) හමු වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
ඒ සමඟ මේ වන විට කොරෝනා අසාදිතයින්ගේ සංඛ්‍යාව 241 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
පුනානි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි කාන්තාවෝ තිදෙනෙකි.එසේම කොරෝනා යැයි සැක සිහිතව අද දිනයේ දී පුද්ගලයින් 530 පී සී ආර් පරීක්ෂණය සිදු කර ඇතැයිද අනිල් ජාසිංහ මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පකිස්ථානයේ දිනකට පරීක්ෂණ 25000 කිරීමට කටයුතු කර ඇත. ශ‍්‍රී ලංකාවේ මෙය පාලනය කිරීමට පරීක්ෂණ කිරීමට බැරි වන්නේ කිනම් හේතුවක් නිසාද? අවශ්‍ය පුහුණු කාර්ය මණ්ඩලය සහ උපකරණ නොමැති නිසාද? කෙසේවෙතත් දේශපාලකයන් සහ ඔවුන්ගේ පවුල් වෙනුවෙන් මේවා වෙන් කර ඇති නිසාද? ජනතාව එහෙම සිතාවි.... ජනපතිට ජනතාව දුන් බලය පැරණි දුෂිත නඩයක් පැහැර ගෙන ඇතිබවකි පෙනෙන්නේ...
නිරෝධායන ස්ථාන වලට කොරෝන බෝ කරන ස්ථාන ලෙස නම වෙනස් කරොත් හොද නැද්ද?