මලිෂා ගුණවර්ධන
කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලබා තවත් තිදෙනකු අද (1) සුවය ලබා පිටත්ව ගිය බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.
ඒ අනුව වයිරසය ආසාදනය වී සුවය ලබා ගිය පුද්ගලයින් සංඛ්‍යාව 21 කි.
දැනට වයිරසය ආසාදනය වී පුද්ගලයින් 231 දෙනකු රෝහල් ගතව ප්‍රතිකාර ගනු ලබන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd