(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
කොරෝනා වයිරසය පැතිරයාම වැළැක්වීම සම්බන්ධයෙන් රජය ගෙන යන වැඩපිළිවෙළේදී යම් අයෙකුට අසාධාරණයක් හෝ අඩුවක් වී ඇත්නම් ඒ පිළිබඳව වහාම ක්‍රියාත්මක වන බව ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(06) පැවසීය.
කොරෝනා පැතිරයාම සමග රටේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව රජය සහ සමගි ජන බලවේගය අතර අද ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාවකදී අග්‍රමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
කොරෝනා වයිරසය රට තුළ ව්‍යාප්තයි වැළැක්වීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද, ඉදිරි සැලසුම් සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට රජය නියෝජනය කරමින් දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අමාත්‍යවරු ද, සමගි ජන බලවේගය නියෝජනය කරමින් එහි නායක සජිත් ප්‍රේමදාස සහ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර හා ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර යන මහත්වරු එක්ව සිටියහ.
2025 දෙසැම්බර් මස 18
87
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
140
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
941
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘‘කොරෝනාට එරෙහි රජයේ වැඩපිළිවළෙහිදී අසාධාරණයක් වූයේ නම් සොයාබලනවා‘‘