IMG-LOGO

2024 ජුලි මස 12 වන සිකුරාදා


කෝටි 36ක අත්‍යවශ්‍ය උපකරණ පරිත්‍යාගයක් ජපානයෙන්

(මහින්ද නිශ්ශංක)

රටේ පවතින තත්වය සැලකිල්ලට ගෙන රුපියල් කෝටි 36 1/2 වටිනා අත්‍යවශ්‍ය උපකරණ තොගයක් ජපන් රජය විසින් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට පරිත්‍යාග කර තිබේ.

මෙම අත්‍යවශ්‍ය උපකරණ තොගයට විදුලි ජනක යන්ත‍්‍ර (ජෙනරේටර්ස්), අධි පීඩන ජල විදින යන්ත‍්‍ර සහ ශ්‍රී ලංගමට අත්‍යවශ්‍ය උපකරන තොගයක්ද ඇතුලත් වෙතැයි ශ්‍රී ලංගමය පවසයි.

ජපන් රජයෙන් ලැබුණු මෙම උපකරණ පරිත්‍යාගය මඟී ප‍්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ශ්‍රී ලංගම සභාපති කින්ස්ලි රණවක මහතාට උඩහමුල්ල ඩිපෝවේදී ඊයේ (05) පස්වරුවේ බාරදෙනු ලැබීය.

එම පරිත්‍යාග ශ්‍රී ලංගම ඩිපෝ 106 සදහා ශ්‍රී ලංගම ප‍්‍රාදේශිය කළමණාකරුවන්ට හා ඩිපෝ කළමණාකරුවන්ට එදිනම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් බාරදෙන ලදී.
 



අදහස් (4)

කෝටි 36ක අත්‍යවශ්‍ය උපකරණ පරිත්‍යාගයක් ජපානයෙන්

Sam Wednesday, 06 May 2020 10:26 AM

බොහෝ රටවල් අපට උදව් කරන්නේ යටි අරමුණක් ඇතිවය. නාමුත් මා දන්නා තරමින් ජපානය එවැනි අරමුණු ඇතිව උදවු කරන්නේ නැත... ජපානය සැමදා අපගේ මිතුරෙකි.

:       0       27

Samitha Senaka Aluthgamage. Wednesday, 06 May 2020 12:52 PM

ජපානය අපගේ හොඳ මිතුරෙක්... ඔවුන් බොහෝවිට අපට දෙන්නේ ආධාර... ඒත්, චීනය අපට දෙන්නේ නය...

:       0       53

jayath Wednesday, 06 May 2020 02:35 PM

මට නම් මෙතන පොඩි අව්ලක් තියනවා මොකද ජපානෙන් ලංගමයට මොනවද දෙන්න පුළුවන් ? මොකද ජපන් බස් මම දන්නා තරමට දැන් ලංගමයේ නැහැ... ඒ හින්ද ඒ වට අමතර කොටස් වෙන්නත් බැහැ ජෙනරෙටර් උනත් ලංගමයට ඔච්චර මොකටද ? කමක් නැහැ ඉතින් නිකන් දෙනවා නම් දෙමල පත්තරේ උනත් කියෙව්වට...

:       0       1

Nishan Thursday, 07 May 2020 01:59 AM

සල්ලි නොදී උපකරණ දෙන්න තරම් ජපානය පරිස්සම් වෙලා තියෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

Covid19

අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1157 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2773 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 942 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 726 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 932 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


කොවිඩ් මරණ තවත් 4 ක්
2022 අගෝස්තු මස 23 811 0

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 888 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1772 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3731 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site