එල් සැල්වදෝර් රාජ්‍යයට දින 30 ක කාලයක් සඳහා ඇඳිරි නීතිය පනවා ඇත.
කොරෝනා වයිරසයේ බලපෑමෙන් උද්ගත වූ අර්බුදය හමුවේ එරට ජනපති නයිබ් බුකෙලි මහතා මෙය ප්‍රකාශයට පත් කරනු ලැබීය.
එල් සැල්වදෝර් රාජ්‍යයෙන් මේ වන විට කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් තිදෙනෙකු හමුවී ඇත.
(නිව්යෝක් ටයිම්ස් ඇසුරෙනි)
-226-

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd