ඉරානයේ පසුගිය පැය 24 තුළ කොරෝනා ආසාදිත මරණ 123ක් සිදුවී ඇත.
ඒ අනුව රෝගයෙන් මියගිය මුළු සංඛ්‍යාව 2 640ක් දක්වා ඉහල ගොස් තිබේ.
නව ආසාදිතයින් 2 901ක් සමගින් මේ වනවිට ඉරානයෙන් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව 38 309ක් බවට පත්වී ඇත.
මොවුන්ගෙන් 3 467 දෙනකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව සඳහන් වේ.
ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ආසාදිත පුද්ගලයින් 12 391 දෙනකු සුවය ලබා ඇති බවයි.
ඉරානයේ කොරෝනා රෝගයෙන් මියගිය පුද්ගලයන්ගේ සාමාන්‍ය වයස 69ක් බවද ඔවුහු පවසති.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd